යලිත් මවු පදවියට සුදානම් වන නෙහාර පීරිස්ගේ ආදරණිය කැදැල්ල (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Aug 28, 2022 04:21 PM GMT
Report

දක්ෂ හුරුබුහුටි රංගන ශිල්පිනියක වන ඇය නෙහාරා පීරිස්. රංගන ශිල්පී මේනක රාජපක්ෂගේ කැදැල්ලේ ආදරණීය කිරිල්ලිය ඇයයි. විටෙක රංගනයෙන් ප්‍රේක්ෂක සිත් වසඟයට ගන්නා ඇය තවත් විටෙක ප්‍රේක්ෂක සිත් නර්ථනයෙන් මුසපත් කරන්නීයක්.

චතුර ලෙස වැඩසටහන් මෙහෙයවන නෙහාරි හඬකැවීම් අංශයෙහි ද දක්ෂතා දක්වන්නියක්. රංගනයට පමණක් සීමා නොවී ක්ෂේත්‍රයන් කිහිපයක්ම හැඩවැඩ කළ ඇය මේ දිනවල නිහඬ යි.

ඉතින් ඇය මේ දිනවල යලිත් මවු පදවියට සුදනමිනුයි ඉන්නේ. මේ තියෙන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය අගේ සහ හුරුබුහුටි දියණියගේ රූ සටහන් කිහිපයක් 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery