ත්‍රිකුණාමලයේ දී පුද්ගලයන් 64ක් නාවික හමුදා අත්අඩංගුවට පත් වෙයි - හේතුව ලංකාවේ අර්බුදය ද?.. (PHOTOS)

Sri Lanka
By krishani Jun 15, 2022 08:34 AM GMT
Report

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 64 දෙනෙකු සමඟ ත්‍රිකුණාමලයේ දී බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGallery