මෝදි පැය 45ක භාවනාවක. - මැතිවරණය අවසන් වෙන්නත් කලින් මෝදි මේ මොකක්ද කරන්න හදන්නේ? - (VIDEO)
                                    
                    Narendra Modi
                
                                                
                    India
                
                                                
                    Election
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හදිසියේම පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා..
ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය.
ඔහු හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද හෙට (01) දිනයේදී වීම විශේෂත්වයක්.
 
                 
                 
                                             
        
     
     
     
     
    