ලොව ජනප්‍රියම නායකයා කවුද දන්නව ද?. ඔව් ඔව් එයා තමයි.. (PHOTOS)

Narendra Modi India Latest Headlines
By krishani Jan 10, 2024 11:33 AM GMT
Report

ලොව ජනප්‍රියතම නායකයා කවුද කියලා දන්නවා ද?.

ඒ බව අමෙරිකාව කේන්ද්‍ර කර ගත් මෝනිං කන්සල්ට් බුද්ධි තොරතුරු සමීක්ෂණ සමාගම පවසා තිබෙනවා.

ඒ තමයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි.

ලොව ජනප්‍රියම නායකයා කවුද දන්නව ද?. ඔව් ඔව් එයා තමයි.. (PHOTOS) | Narendra Modi Is The World S Most Popular Leader

එම සමාගම විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 29 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනිදා දක්වා කාලය තුළ දත්ත එක්රැස් කර තිබෙනවා.

එලෙස රැස් කළ දත්තවලට අනුව මෙම ජනප්‍රියතම ලැයිස්තුව සකස් කර ඇති බව වාර්තා වේ.

ලොව ජනප්‍රියම නායකයා කවුද දන්නව ද?. ඔව් ඔව් එයා තමයි.. (PHOTOS) | Narendra Modi Is The World S Most Popular Leader

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එක් එක් රටවල විශාලත්වය අනුව සිදු කර ඇති මෙම සමීක්ෂණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ නායකත්වයට 76%ක් ජනතා ප්‍රසාදය පළ වී ඇත.

Sponsored By Sarrita Jewellery

ලොව ජනප්‍රියම නායකයා කවුද දන්නව ද?. ඔව් ඔව් එයා තමයි.. (PHOTOS) | Narendra Modi Is The World S Most Popular Leader