මෙරටට පැමිණි ඉන්දීය අගමැති සම්බන්ධයෙන් ආ නවතම තොරතුර

Sri Lanka India
By Sithumi Jan 20, 2023 01:05 PM GMT
Report

ඉන්දීය විදේශ අමාත්‍ය, ආචාර්ය එස්.ජයිෂංකර් මහතා ඇතුළු දූත පිරිස සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එම දූත පිරිස පැමිණි ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයෙන්ම අද (20) සවස 04.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now