බස් අනතුරෙන් තුවාල ලැබූවන් බැලීමට නුවරඑළයට ආ විශේෂ පුද්ගලයා - (PHOTOS)
Nuwara Eliya
A D Susil Premajayantha
Sri Lanka
By Sewvandhi
නුවරඑළිය රදැල්ලේදී සිදුවූ අනතුරින් තුවාළ ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් සහ දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයින්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (21) නුවරඑළිය රෝහලට ගොස් තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


