ලෝක කුසලානයට යන 19න් පහළ ක්‍රිකට් සංචිතය නම් කරයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Latest Headlines Decision Making
By krishani Jan 10, 2024 03:28 PM GMT
Report

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ලෝක කුසලානයට යන 19න් පහළ ක්‍රිකට් සංචිතය නම් කරයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS) | Names The Under 19 World Cup Cricket Squad

ඒ අනුව එහි නායකත්වය සිනෙත් ජයවර්ධනට හිමි වී තිබෙනවා.

එමෙන්ම, උප නායකත්වය හිමිව ඇත්තේ මල්ෂ තරුපතිටයි.

කෙසේ වෙතත්, ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා තරග පැවැත්වෙන බව සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

ලෝක කුසලානයට යන 19න් පහළ ක්‍රිකට් සංචිතය නම් කරයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS) | Names The Under 19 World Cup Cricket Squad

Gallery