නාමල් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි..විපක්ෂයටත් අභියෝගයක්(LIVE UPDATE) .
Parliament of Sri Lanka
Basil Rajapaksa
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Namal Rajapaksa
By Aruna
තමන් හෝ තම පවුලේ ඕනෑම අයෙකු අයුතු ලෙස උපයාගත් ධනය ලොව කොහේ හෝ රටක තිබේනම් නම් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
2015ට පෙර මෙම චෝදනා එල්ල කළ බවද හෙතෙම සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වසර දොළහේ දී ම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇති බවයි හෙතෙම කියා සිටියේ.
තම සියලූ වත්කම් විගණනය කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |