නාමල් රාජපක්ෂගේ නඩුව අද යළි විභාගයට

Namal Rajapaksa Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By R.rishma Oct 14, 2026 04:46 AM GMT
Report

බන්ධනාගාර ගත කර සිටින සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.  

2013 වසරේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ සැකකරුවෙකු මෙලෙස අද අධිකරණ වෙත රැගෙන ආ බව සඳහන්ය.