අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් සම්බන්ධයෙන් ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන විශේෂ වැඩපිළිවෙළ..

Sri Lanka Nalin Fernando
By krishani Jun 25, 2022 07:26 AM GMT
Report

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 10ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සහල්,සීනි, පරිප්පු ඇතුළු ද්‍රව්‍ය 10ක් මේ යටතේ ආනයනය කළ හැකි වන නමුත් මෙම ද්‍රව්‍ය ආනයනය කළ හැක්කේ විවෘත ගිණුම් හරහා පමණක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙය ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join