සිරුරට ගිනි ඇවිලුණු පූසාරී අවසන් ගමන් යයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 04, 2023 03:27 PM GMT
Report

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරීවරයෙකු මිය ගොස් තිබේ.

ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now