මෙරට හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ප්‍රබල වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
Sri Lanka Cricket
Sri Lanka
By Aruna
මෙරට හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් වෙනත් අයගේ නම් දමා ඉඩම් අක්කර හත්සියයක් පමණ ලබාගෙන ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
මධ්‍යම පංතියට ලැබෙන ඉඩම් මුරලිදරන් විසින් මෙසේ ලබාගෙන ඇතැයිද ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මෙවර අයවැය යෝජනාවලියේ ද ඉඩම් බෙදා දීමක් ගැන සඳහන් වන බවත් මේ කරන්න යන්නේ ද අක්කර විස්ස බැගින් සිය හිතවතුන්ට ආධාරකරුවන්ට බෙදාදීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |