ජංගම දුරකථනවලටත් ජනවාරියේ වෙන්නේ මොකක්ද දන්නවා ද?.
Sri Lanka Economic Crisis
Government Of Sri Lanka
Economy of Sri Lanka
Latest Headlines
Value Added Tax (VAT)
By krishani
ජනවාරි 01 වෙනිදා සිට වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය.
ඒත් සමඟ ජංගම දුරකථන මිල ගණන් ද ඉහළ යන බව බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික තුෂාර රත්නවීර සඳහන් කළේ ය.

අන්තර්ජාල සේවා ගාස්තු ඇතුළුව ගාස්තු කිහිපයකට වෙන මේ දේ ගැන දන්නවා ද?. - ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මකයි..
කෙසේ වෙතත්, මෙම වසරේ රුපියල් බිලියන 9ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව වාර්තා වේ.
ඒ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියකින් තොරව මෙරටට ජංගම දුරකථන රැගෙනවිත් අලෙවි කිරීමෙන් ය.