ක්‍රිකට් ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක්.
Pakistan national cricket team
By Wayomi
ක්‍රිකට් ක්‍රීඩකයන්ව පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීමේ අරමුණින්.
පාකිස්තාන පිලේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්, මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබනවා.