මයික්‍රොසොෆ්ට් ආයතනය අලුත් වෙනසක් කරලා - මොකක්ද දන්නවා ද?.

Microsoft Technology Latest Headlines
By krishani Jan 06, 2024 04:12 PM GMT
Report

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් ආයතනය අලුත් වෙනසක් කරලා - මොකක්ද දන්නවා ද?. | Microsoft Is Changing The Key Board

ඒ පරිගණක යතුරුපුවරුව හෙවත් Key board වෙනසකට ලක් කිරීමටයි.

කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් හඳුන්වා දී ඇති බව සඳහන් වේ.

මයික්‍රොසොෆ්ට් ආයතනය අලුත් වෙනසක් කරලා - මොකක්ද දන්නවා ද?. | Microsoft Is Changing The Key Board

ඒ අනුව Microsoft හි Windows 11 පද්ධතිය ක්‍රියාත්මක කරන පරිශීලකයින්ට කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය මෙවලම වන Copilot වෙත පිවිසීමට අවකාශය හිමි වේ.

කෙසේ වෙතත්, ඒ තුළින් තොරතුරු සෙවීම, ඊමේල් ලිවීම සහ රූප නිර්මාණය කිරීම සඳහා පරිශීලකයින්ට Copilot යොදා ගැනීමට හැකියාව පවති.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන