මියගිය පුද්ගලයෙක් ගේ සිරුර අවුරුදු 100ක් පවතින ස්වරූපයෙන්ම තියා ගත හැකි නව ක්රමයක්...ඔලු දෙකේ වසුපැටියෙකුට කරපු වැඩේ සාර්ථකයි.. (VIDEO)
මේ ලෝකයට උපදින හැම කෙනෙක්මට පොදු කාරණය නම් මරණයයි.
හැබැයි බොහෝ දෙනෙක් මැරෙන බව දැන දැනත් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වීම සමාජයේ බහුලව දක්නට ලැබෙන කාරණයකි.
එවන් තත්ත්වයක් තුළ කෙනෙකු මිය ගිය විට එම මිය ගිය පුද්ගලයාගේ සිරුර හැඩ කරමින් දුර්ගන්ධයක් නොඑන රිදි සැකසීමේ කාර්ය සිදු කරන්නේ මල් ශාලා මගිනි.
ඈත අතීතයේ පුද්ගලයෙක් මිය ගිය විට මළසිරුර කල් තබා ගැනීමට විවිධ ක්රම භාවිතා කරයි.
ඒ අතර එක් ක්රමයක් නම් මියගිය පුද්ගලයාගේ සිරුරේ උණුහුම යන්නටත් පෙර මීපැණි පෙවීමේ කාර්යය සිදු කරයි.
එවිට කල්තබා ගැනීමට හැකි බව සමාජය තුළ මතයක් පවතී.
මෑතක් වන තුරුම එම ක්රමය මෙරට ආදිවාසී ජන කොට්ඨාසයන් තුළ ක්රියාත්මක කෙරින.
ඉන් අනතුරුව එම්බාම් කිරීමේ කාර්යය සිදු කරයි.
එම ක්රමය වර්තමානයේ දැනටමත් බහුලව භාවිතා කරයි.
එවන් තත්ත්වයක් තුළ නව තාක්ෂණය උපයෝගී කරගෙන විනාඩි 02ක් වැනි කෙටි කාලයක් තුළ මළ සිරුර කල් තබාගැනිමේ නව ක්රමයක් භාවිතා කරයි.
මේ අනුව නව තාන්ෂණය භාවිතා කර මැරුණු පුද්ගලයෙකුගේ සිරුර බෙහෙත් භාවිතා කර අවුරුදු 100ක් වැනි කාලයක් පැවති ස්වරූපයෙන්ම තබාගත හැකි ක්රම වේදයක් ද පවතින බව ඔබ නොදන්නා කාරණයක් වෙන්නට පුලුවණි.
මෙම ක්රමය කෙසේ සිදුකරන්නේ ද යන්න ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.