බද්දක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්.. - මේ දේ ගැන ඔබත් දැනුවත් ද?.
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
Sri Lanka Government Gazette
Latest Headlines
By krishani
අති විශේෂ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා දැනට පවතින රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සම්බන්ධයෙන් ය.
ඒ අනුව එම බද්ද 2024 ජනවාරි 21 වැනිදා දක්වා රුපියල් 01 දක්වා පහළ දමා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙය 2024 ජනවාරි 2 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.
Sponsored By Sarrita Jewellery