අධික උණුසුමෙන් මනසට සිදුවන දේ ගැන ඔබ දැනුවත්ද..?
World Health Organization
Climate Change
TN Weather
Weather
By Sewvandhi
මනෝ වෛද්‍යවරුන් පවසන්නේ, පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වය හමුවේ මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ලවන බවයි.
මේ දිනවල ගෘහස්ථ ප්රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇති බවයි,කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති චින්තක චන්ද්‍රකුමාර පවසන්නේ.
දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල ජනතාව කායිකව දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය මානසික සෞඛ්‍යටද දැඩි බලපෑමක් එල්ල කරන අතර, එය විශාදය වැනි රෝග උත්සන්න වීමටද බලපාන බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%