ඔයත් මේ වගේ පිරිමියෙක්ද..? නියම පිරිමියෙක් සදහා වෙන නීති මෙන්න

By Sithumini Dec 03, 2024 03:49 PM GMT
Report

පිරිමියෙක් කිව්වම බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ගත ලක්ෂණ තියෙනවා. එමගින් ඔබේ පෞර්ෂය වර්ධනය වෙන්න ගොඩක් බලපානවා.

ඉතින් ඔයත් හොද පෞර්ශයක් සහිත පිරිමියෙකුනම් ඔයා අනිවාර්යයෙන්ම.

පහත ගති ලක්ෂණ ගොඩ නගා ගැනීම වැදගත් වෙනවා

. කිසිදා ආදරය සඳහා අයදින්නේ නෑ

කාන්තාවන්ට අගෞරව කිරීම ඉවසන්නෙත් නෑ

හැර යන අය ඉදිරියේ කිසි දිනක අයදින්නේ නෑ

වරක් හැරගිය කෙනෙක් ආපසු ළං කර ගන්නෙත් නැහැ

කිසි විටෙකත් කාන්තාවකට තමන්ගේ දුර්වලකම් පෙන්නන්නෙත් නෑ

කිසි දිනක කාන්තාවකට අඩුවක් දැනෙන්න ඉඩ දෙන්නෙ නෑ

මෙහෙම පෞර්ශයක් ගොඩනගා ගන්න පුලුවන් නම් බොහෝ දෙනෙකු ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වෙන්න ඔබටත් පුලුවන්.