දයාසිරි තීරණයක් ගනී. - දේශපාලන ගමනේ වෙනසක්. - (VIDEO)
                                    
                    Sajith Premadasa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Dayasiri Jayasekara
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    සමගි ජන බලවේගය සමඟ එක් වීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස් වූ අවස්ථාවේදීයි.
ඒ, අනුව ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ.
                
                