ජනපති හදිසියේම විශේෂ කෙනෙක් හමු වෙයි... ලගදීම මෙරට තුළ විශාල වෙනසක්...
                                    
                    Presidential Secretariat of Sri Lanka
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    President of Sri lanka
                
                                                
                    Presidential Update
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) ඇතුළු ජපාන නියෝජිත පිරිස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.

ඒ අනුව දෙරට අතර ද්වී පාර්ශවීග සබදතා සම්බන්ධයෙන් සාකාච්චාවක නිරත වීමට නියමිතයි.
ඒ මහතා මෙරටට පැමිණ මේ වන විට දින කිහිපයක් ගත වූ අතර ඔහු අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැහුණා.
Sponsored By Sarrita Jewellery
                
                