එයා තාමත් හරිම හුරතල්.. අම්මා කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? බලන්නකෝ මාශිගේ ලස්සන..(PHOTOS)

Actors Sri Lankan Actor Actress Artist
By Sithumini Nov 12, 2024 09:29 AM GMT
Report


මාශි කියලා කියන්නේ රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණිය බිරිද. පුබුදු මාශිව තෝරාගන්නෙම ඇගේ රූපය නිසා කියලා පුබුදු කියලා තියෙනවා. 

 කොහොම වුණත් ඒ රූපය මේ වන විට පුබුදුගේ ලෝකෙම වෙලා. මේ ආදරනීය දෙන්නට මේ වෙද්දි පුංචි දුවෙකුත් ඉන්නවා. 

 ඔවුන් විවාහා වෙලා ටික කාලයක් ගත කරලා තමයි මෙ වෙද්දි ඔවුන්ට පුංචි දුවෙක් ඉන්නේං

නමුත් මේ මාශි නම් පුංචි දුවෙකුගේ අම්මා කෙනෙක් කියන්න පුළුවන්ද. 

ඇය ඒ තරම්ම හුරතල් පෙනුමල් තියෙන කෙනෙක්. ඉතින් ඇගේ හැඩ වෙනදටත් වඩා ලස්සනයි. බලන්න්කෝ.

GalleryGalleryGallery