සුප්‍රසිද්ධ ඉන්දීය ප්‍රවීන රංගනශිල්පී මනෝ බාලා දිවි ගමනට සමුදෙයි..(PHOTOS)
India
Actors
Tamil Actors
By Sewvandhi
2 years ago

Sewvandhi
in ජනප්‍රිය පුද්ගලයන්
Report
Report this article
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි.
මනෝ බාලා මහතා චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.
අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



