මනීෂා චන්චලා ජීවිතේ ගත්ත අමාරුම තීරණයක් අරගෙන බලන්නකෝ එයා කරලා තියෙන දේංංං(PHOTOS/VIDEO)

Viral Video Gossip Today Sri Lankan Actress SL Actress Gossips Artist
By Sithumini Sep 10, 2024 08:32 AM GMT
Report

මනීෂා චන්චලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ඉන්න ජනප්‍රියම නිළියක් ඇය ඉතාම ලස්සන දක්ෂ රංගන ශිල්පිණියක්.

ඇයව බොහෝ දෙනෙක් හදුනන්නේ නම් ඇය තමයි ලංකාවේ ඉන්න. ස්වාභාවිකම පෙනුමක් තියෙන ලස්සනම නිළිය කියලා.

මේ වන විට ඇයට අවශ්‍ය හොදම දේ ඇය කරමින් ඉන්නවා කියලා තමයි ඇය නම් කියන්නේ. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රයට එන්නේ නම් ගායනයෙන්.

නමුත් ඇය මේ වන විට ගීත ගායනය නම් අත්හැරලා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේ වන විට ඇය විවාහා වෙලා ඉන්නවා. මනීෂා මීට පෙර ප්‍රවෘත්ති නිවේදකයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා.

කොහොම වුණත් දැන් ඇය වෙනත් අයෙකු සමග විවාහා වෙලානේ. ඉතින් ඇය මේ වන විට එයාගේ ජීවිතේ ඉතාම සතුටින් ගත කරමින් ඉන්නවා. ඒ නිසාම මනීෂා එයාගේ ජීවිතේ ගත්ත අමාරුම තීරණයක් අරගෙනලු.

බලන්නකෝ එයා කරලා තියෙන දේ. වීඩියෝව පහතින් බලන්න.


වීඩියෝව මෙතනින් බලන්න

GalleryGalleryGalleryGallery