මතකද ගී ගැයුව එයාව.ං දැන් නිළියක් වුණත් තාම එහෙමයි... බලන්නකෝ ලස්සන(VIDEO)
                                    
                    Gossip Today
                
                                                
                    Sri Lankan Actress
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    මනීශා චන්චලා. මේ නම ඇහුනම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ පුන්චි කාලේ ගී ගැයුව ඒ ආදරණීය හඩ..
නමුත් අද වෙද්දි ඇයගේ ගී නම් ජනතාවට ඇහෙන්නේ නෑ. ඇය මේ වන විට නිළියක් පමණක්ම වෙලා. මොකද සංගීත ක්ශේත්‍රයෙන් පැමිණි මනීෂා අවසානයේ තෝරාගෙන තියන්නේ රංගන ක්ෂේත්‍රය. ඇය දක්ෂ රංගන ශිල්පිණියක්.
ඒ වගේම ඇයට තියන්නේ ඉතාමත්ම ස්වාභාවික ලස්සනක්.සිදූ ටෙලිනාට්‍ය හරහා ජනතාව අතරට ආපු මනීෂා මේ වෙද්දි ඉතාම දක්ෂ ලෙස රංගන කටයුතු වල නිරත වෙනවා.
මේ වන විට විවාහා වෙලා ඉන්න මනීෂා කාලෙකට පස්සේ ගයපු ගීතයක් වෙත බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙලා.