වී සඳහා වැඩි මිලක්..
Mahinda Amaraweera
Sri Lanka
By krishani
ඉදිරියේ දී වී සඳහා වැඩි මිලක් ලබාදිය හැකි වනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියි.
ඒ ඊයේ (19) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |