හිටපු ජනපති මෛත්‍රී තීරණාත්මක තීරණයක..
Maithripala Sirisena
Sri Lanka Politician
Sri Lankan political crisis
Latest Headlines
By krishani
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ ය.
ඒ පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බිංගිරියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ඊයේ (23) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්‍රදානය කිරීම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු විය.
කෙසේ වෙතත්, අනතුරුව හිටපු ජනාධිපතිවරයා බතික් නිෂ්පාදනය කරන ස්ථානයක් ද නිරීක්ෂණය කළේ ය.