හිටපු ජනාධිපති CIDයට..

CID - Sri Lanka Police Maithripala Sirisena Sri Lanka Politician Latest Headlines
By krishani May 03, 2024 12:59 PM GMT
Report

අද (03) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපති CIDයට.. | Maithripala Sirisena Comes To Cid 03Rd May 2024

එහිදී පැය 2ක ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බව වාර්තා විය.