අගමැති මහින්ද අත්තඩංගුවට ගත යුතුයි... මෛත්‍රී කියයි

By Sithumi May 09, 2022 01:57 PM GMT
Report

රට මේ තත්වයට පත් පත්කිරීම පිළිබඳව අගමැති මහින්ද අත්අඩංගුවට ගත යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි .

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සියලු දෙනා මෙයට වගකිව යුතු බවයි.

________________________________________________________________

අද බේරේ වැවට දමා පිරිසකට පහර දුන් ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න