මගේ කාලෙ මෙහෙම කලේ නෑ..හිටපු ජනපති කිව්ව කතාව.

protest politics rabukkana My3 mathreepala
By Sithumi Apr 19, 2022 05:52 PM GMT
Report

රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බවද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ. 

මේ සදහා බොහෝ ප්‍රතිචාර හිමිවී තිබුනා. 

තව ද එතුමාගේ ෆේස්බුක් ගිණුමේ  අද ඉන්ධන මිල සංසන්දනයක් ද සිදුකර පෝස්ටුවක් දමා තිබුණා.

ඔහු පළ කල සටහන පහතින්, 

GalleryGallery