වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනපති මෛත්‍රී හදිසි තීරණයක් ගනී..
                                    
                    Srilanka Freedom Party
                
                                                
                    Dr Wijeyadasa Rajapakshe
                
                                                
                    Maithripala Sirisena
                
                                                
                    Sri Lanka Freedom Party
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ වනවිට කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇත.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    