හදිසියේ රෝහල් ගත කළ අගමැති මහින්දගේ නවතම තත්වය.
Sri Lanka
Prime Minister
Mahinda Rajapaksha
Navaloka Hospital
Operation
By Sewvandhi
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කරනු ලැබූ අගමැති මහින්ද රාජපක්ෂ මේවනවිට සුවය ලබමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
අගමැතිවරයා හදිසි සැත්කමක් සඳහා රෝහල්ගත කර ඇතැයි ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබිණ.
කෙසේ වුවද රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, අගමැතිවරයාට එවැනි සැත්කමක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |