"උස නම් සිකියුරුටි.. මිටි නම්.." - මැයි රැළිය අමතමින් පොහොට්ටුවේ ප්‍රබලයා කීව දේ.. (VIDEO)

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines Decision Making
By krishani May 01, 2024 05:02 PM GMT
Report

අද (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ දී ආරම්භ වීය.

"උස නම් සිකියුරුටි.. මිටි නම්.." - මැයි රැළිය අමතමින් පොහොට්ටුවේ ප්‍රබලයා කීව දේ.. (VIDEO) | Mahinda Rajapakshe Announsement 01St May 2024

එම මැයි දින රැළිය සඳහා එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂයේ ප්‍රබලයින් රැසක් පැමිණියේ ය.

ඒ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්ව සිටිම ද විශේෂත්වයක් විය.

මොකක්ද මේ අනුරගෙ ටිකට් එක?.. තුෂාර රටටම හෙළි කළේ මෙහෙමයි.. (VIDEO)

මොකක්ද මේ අනුරගෙ ටිකට් එක?.. තුෂාර රටටම හෙළි කළේ මෙහෙමයි.. (VIDEO)


එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ විශේෂ කතාව පහතින් නරඹන්න,


.