පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට මොකක් වෙයි ද?. මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්..
                                    
                    Mahinda Rajapaksa
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Sri Lanka Podujana Peramuna
                
                                                
                    Election
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට ද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
මේ අතර, එළඹෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම ජනාධිපති ධුරයට පත්වන අනුර දිසානායක මහතාගේ පළමු නිවේදනය වන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැරීම බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කර සිටියේ ය.
මහනුවර කරළියද්ද ප්‍රදේශයේ දී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින්, ඔහු මෙසේ කියා සිටියා.
වැඩිදුර තොරතුරු පහතින්,
Sponsored By Sarrita Jewellery
                
                
    