අන්තර්වාර ආණ්ඩුවක් පත් කරනවානම්, එය මගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතුයි – අගමැති

By Sithumi Apr 23, 2022 01:35 PM GMT
Report

අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම්, එය සිදුවිය යුත්තේ තමාගේ ප්‍රධානත්වයෙන් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, අද මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now