හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ අය සමග ආදරයෙන් අලුත් අවුරුද්ද සැමරුවේ මෙහෙමයි.. (PHOTOS)

Sinhala and Tamil New Year Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Latest Headlines
By krishani Apr 15, 2024 06:14 PM GMT
Report

සිංහල දමිළ අලුත් අවුරුද්ද කියන්නේ මෙරට ලාංකිකයින් මහත් ආදරයෙන් භක්තියෙන් සමරනු ලබන උසස්ම සංස්කෘතික මංගල්‍යක් වේ.

ඉතිම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම ඒ මහතාගේ පවුලේ අය ද චාරිත්‍රානුකූලව සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ ය.

ඒ මහතා ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයන්ට සුබපැතුමක් ද එක් කළේ ය.

උපුටා ගැනීම,

"හෙළ සිරිතට විරිතට මුල් තැන දෙමින් පවුලේ නෑ හිතවතුන් පිරිසක් සමග සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සැමරුවෙමි.ඔබ සැමට සතුට සමගිය සපිරි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි." 

යනුවෙන් ය.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery