රටපුරා ඉන්ධනහල් 247කින් විශේෂ පිරිසකට ඉන්ධන..
Mahinda Amaraweera
Sri Lanka
By krishani
2022 යල කන්නයේ ගොවීන්ට ඉන්ධන නිකූත් කිරිමේ වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධනහල් 247ක පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (22) දින පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග කළ සාකච්ඡාව අතරතුර අමාත්‍යවරයා මීලඟ මහ කන්නයේ දී අපේ රටේ සියලුම කුඹුරු අස්වැද්දීමට ගොවි ජනතාව උනන්දු කරවීමේ වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව ද සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |