ඇයත් උතුම් මව්පදවිය ලබලා.. ආදරණීය මාදවී ඇන්තනී සහ කසුන් හීනටිගල ගේ සිහින සැබෑවූ මොහොත..(PHOTOS)

By Sithumini Dec 03, 2024 10:04 AM GMT
Report


මාදවී ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය. ඇය මේ වන විට ඇගේ ජීවිතේ ඇගේ උරුමක්කාරයා සොයාගෙන අවසන්.

මේ වන විට ඇය ඇගේ ජීවිතේ උතුම් වූ මව් පදවියත් ලබලා තියෙනවා.

නොසිතූ ජීවිතයක් ගතකරන ඇය මේ වන විට ඇගේ ආදරණීය ස්වාමියා සමග ඉතා සතුටින් ජීවිතේ ගෙවනවා.

ඒ නිසාම මේ වන විට ඇය සහ ඇගේ ආදර්ස්ණීය සැමියාගේ සිහිනය සැබෑ වෙලා.

ඔවුන්ගේ සිහින සැබෑ කරමින් ඔවුන් දෙදෙනා මව් පිය ඔඅදවිය ලැබූ අද්දැකීම මාදවී ඇගේ ෆේස්බුක් ගිනුම ඔස්සේ බෙදාගෙන තිබුණා.

එම ආදරණිය සටහන පහතින් 

Gallery