මාදවී මේ ලෝකේ ලස්සනම බිරිද ඔයා.. මාදවී ඇන්තනි හදිසියේම එයාහේ ප්‍රොෆයිල් පික් එක මාරුකරමින් කරපු වැඩේ...(PHOTOS)

By Sithumini Sep 26, 2024 03:39 PM GMT
Report

මාදවී ඇන්තනී කියන්නේ මෙරට ජනප්‍රියම කාන්තාවක් ඇය රංගනයට එතරම් දායක් නොවුණත් ඇගේ පියාගේ සහ සොහොයුරන් නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්.

අපි තමයි අපිව දන්නේ ගීතයෙන් ඇය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුණා.

ඉතින් මාදවී මේ වන විට සිය දිවියේ තෙවන විවාහයට එලැඹ මව් පදවිය අපේක්ෂාවෙන් ඉන්නවා. බලන්නකෝ එයා හරි ආදරෙන් පළ කරපු සටහන  

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%