ජනතාවට සුබ ආරංචියක් මෙන්න - රජයෙන් අඩුම මිලට ලබා දෙන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම..

Mahinda Amaraweera Ministry of Agriculture Economy of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 01, 2024 05:43 PM GMT
Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

ජනතාවට සුබ ආරංචියක් මෙන්න - රජයෙන් අඩුම මිලට ලබා දෙන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම.. | Low Cost Fertilizer For Tea Growers

ඒ රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ය.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..


මෙම පොහොර වෙළඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට ලබා දෙනු ඇත.

එමෙන්ම නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.