විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි - හමුදා නිළධාරීනුත් ස්ථානගත කරලා..
Sri Lanka
By krishani
විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම අවහිර වීම නිසා එම ප්‍රදේශය අවට ගමනාගමනයට බාධා පවතී.
මේ අතර ලෝටස් වටරවුම අසල මාර්ගයේ යුද හමුදා නිලධාරීන් ස්ථාන ගත කර තිබෙන ආකාරය දැක්නට ලැබෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |