26 කෝටියක සුපිරි ජයමල්ල ඔබටද? මෙන්න ඊයේ ලොතරැයි ප්‍රතිඵල.

Lottery Kapruka Mega Power Govisetha Mahajana Sampatha
By Wayomi Sep 30, 2022 05:34 AM GMT
Report

ඊයේ සුපිරි ජයමල්ල ඇතුළු සුපිරි තෑගී දිනූ ජයග්‍රාහකයන් අතරේ ඔබේ නමත් තියෙනවද බලන්න. නැති නම් දුක්වෙන්න එපා. ඔබේ වාසනාව අද නෙවෙයි හෙට වෙනත් පුළුවන්.

අද දින ලොතරැයි ප්‍රතිඵල ( 2022 සැප්තැම්බර් මස, 29 වන බ්‍රහස්පතින්දා )


ජාතික ලොතරැයි මණ්ඩලය

 

🟢 මහජන සම්පත (Mahajana Sampatha) - G 3 2 8 8 7 8

⭐ සුපිරි ත්‍යාග - රු. 17,383,893.00 

* වාරය - 4893

🟢 ගොවි සෙත (Govisetha) - O 03 21 47 70

⭐ සුපිරි ත්‍යාග - රු. 79,143,225.60

* වාරය - 3135

🟢 ජාතික සම්පත (Jathika Sampatha) - මිථුන 3 5 3 1 1 7

⭐ සුපිරි ත්‍යාග - රු. 11,189,614.80

* වාරය - 1348

🟢 මෙගා පවර් (Mega Power) - E 22 47 65 68 70

⭐ සුපිරි ත්‍යාග - රු. 273,131,530.00

* වාරය - 1241

🟢 ධන නිධානය (Dhana Nidhanaya) - K 24 37 60 80

⭐ සුපිරි ත්‍යාග - රු. 127,638,133.60

* වාරය - 0923

🟢 හඳහන (Hadahana) - වෘශ්චික 05 09 34 48

⭐සුපිරි ත්‍යාග - රු. 2,641,858.60

* වාරය - 0202


සංවර්ධන ලොතරැයි මණ්ඩලය


 🟢 අද කෝටිපති (Ada Kotipathi) - A 05 15 21 74  

⭐ ඊලඟ ජයමල්ල - Rs.60,947,987.80

* වාරය - 1694

🟢 ලග්න වාසනාව (Lagna Wasanawa) - වෘශ්චික 08 16 31 35

⭐ ඊලඟ ජයමල්ල - Rs.2,339,658.00

* වාරය - 3580

🟢 සුපර් බෝල් (Super Ball) - F 15 28 59 61       

⭐ ඊලඟ ජයමල්ල - Rs.76,211,125.60 

* වාරය - 1868

🟢 ශනිදා (Shanida Wasanawa) - G 17 28 30 40

⭐ ඊලඟ ජයමල්ල - Rs.78,159,461.10

* වාරය - 4029

🟢 සංවර්ධන වාසනාව (development fortune) - W 07 26 66 01

⭐ ඊලඟ ජයමල්ල - Rs.12,963,328.00

* වාරය - 531

🟢 කප්රුක (Kapruka) - E 18 30 36 71 36

⭐ ඊලඟ ජයමල්ල - Rs.265,767,359.80                   ( Special win)

* වාරය - 1044


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න..

JOIN NOW