එක් එක් පළාතට අනුව, සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාගත හැකි සියලු ස්ථාන මෙන්න..

Sri Lanka Economic Crisis Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 21, 2022 07:59 AM GMT
Report

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සිකුරාදා දිනයන් හි ඉන්ධන ලබා ගැනීමට යා හැකි පිරවුම්හල් පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.

ඒ අනුව, එම සේවකයින්ට ඉන්ධන පිරවුම්හල් 74කින් ඉන්ධන නිකුත්කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එම ඉන්ධහල් පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery