විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට බැංකු පද්ධතියෙන් ලැබෙන සුවිශේෂ වාසියක්..
Sri Lanka
By krishani
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඕනෑම වානිජ බැංකුවකට එවන විදේශ සම්ප්‍රේෂණ මගින් සුවිශේෂී ණය මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සුදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වන අතර වානිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට එමගින් හැකි වේ.
මේ සඳහා මෙරට වානිජ බැංකුද එකඟතාව පළ කර ඇති බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |