රජයේ සේවකයින්ට සුභම සුභ ආරංචියක් - දීමනාවකට හදිසියේම අනුමැතිය හිමිවෙයි..ලැබෙන දිනය මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Government Employee Government Of Sri Lanka Sri Lanka Government
By Sewvandhi Jan 08, 2024 02:22 PM GMT
Report

ජනපති විසින්, රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.

Sponsored By Sarrita Jewellery

රජයේ සේවකයින්ට සුභම සුභ ආරංචියක් - දීමනාවකට හදිසියේම අනුමැතිය හිමිවෙයි..ලැබෙන දිනය මෙන්න.. | Living Allowance Payable To Government Servants