රාත්‍රිය දහවල නොතකා ගමක් බිය කරමින් මහ දවාලේ ගම් වදින කොටි..(CCTV VIDEO)

Hatton tigers Dikoya Samagipura comershal
By Sewvandhi Jan 17, 2022 10:17 AM GMT
Report

හැටන් කොටගල කොමර්ෂල් සහ සමගිපුරම් ගම්මානවලට රාත්‍රී කාලයේදී මෙන්ම දිවා කාලයේදීත් පැමිණෙන කොටියන් සහ හදුන් දිවියන් නිසා ගම්වාසීන් බියෙන් පසුවෙයි.

කොටියන් හා හදුන් දිවියන් ගොදුරු සොයා පැමිණෙන ආකාරය නිවාසවල සවිකර ඇති සීසීටීවී කැමරාවල සටහන්වී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join Now