මැතිවරණ වෙව්දිකාවේ වුණු අජූත දේවල්.. මෙන්න රටම කැළඹූ රටම හිනස්සපු ගතවූ දිනය උණුසුම් කළ වීඩියෝ ටික මෙන්න.(VIDEO)

Sajith Premadasa Viral Video Sri Lankan political crisis Funny viral video Sri Lanka Presidential Election 2024
By Sithumini Sep 17, 2024 05:53 PM GMT
Report

 සජිත්ගේ අත්පත්‍රිකා බෙදන්න ගිය අයෙක් ඒක එපා කියපු වෙළද සැල් හිමියෙකුට පහරදෙයි.

——————- පාහියංගල හිමි වේදිකාවේ ප්ලේ කරපු හඩ පටයන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි.. වීඩියෝව මෙන්න. ----------------- රංජන්ත් ආපු ප්‍රසංගය අනුර නමින් කෑ ගැහපු අමුතු වැඩේ.. රංජන්ත් හොල්මන්... -------------- හිමි නමක් පොලිසිය ඉදිරියේ යකා නටයි... ----------- සජිත් වෙනුවෙන් කරපු යාගේ.