පොලිස් නිලධාරීන්ට දෙන්න යන අලුත්ම පුහුණුව මෙන්න.

Sri Lanka Police
By Wayomi May 06, 2024 05:14 AM GMT
Report

පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මතයි.

මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ සතිමත්භාවය ඉහළ නැංවීම හරහා රාජකාරි කටයුතු නිසි අයුරින් පවත්වගෙන යාම අපේක්ෂාව වන අතර සමාරම්භක වැඩසටහන කළුතර පොලිස් විද්‍යාලයේ දී ආරම්භ වුණා. 

........................................................

May tou Like