මහ මැතිවරණය හෙට.. ඒ අතරෙත් ආණ්ඩුව ගත්ත හදිසි තීරණ ඇතුළු ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙන්න.
By Sithumini
4 months ago

Sithumini
in ශ්‍රී ලංකාව
Report
Report this article
අද 2024 නොවැම්බර් මස 13 වැනි බදාදා.
මෙරට සුවිශේෂීම ආයතනය වන ව්‍යවස්ථාදායකය සදහා තේරීපත්වන නීති සම්පාදකයින් තෝරා ගැනෙන ජන්ද විමසීම හෙට පැවැත්වීමට නියමතයිེ මේ වම විට ඒ සදහා සියලු කටයුතු සූදානම්.
එවැනි පසුබිමක ආණ්ඩුවේ කටයුතුත් නොනවත්වා සිදුවෙමින් පවතිනවාං එවැනි පසුබිමක ගතවූ පැය කිහිපය උණුසුම් කරමින් මෙරටින් වාර්තා වූ සියලු පුවත් පහතින් බලන්න.
ජනපති අනුරගෙන් හදිසියේම අතිවිශේෂ ගැසට් නිවේදනයක්..!
ඔයත් ඡන්දය දාන්න යනවනම් මේ ගැන දැනගෙනම යන්න...කොමිසමෙන් නිවේදනයක්..!
අවසන් දිනය දෙසැම්බර් 30.. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..!
සුජීවගේ V8 එකට මොකද වෙන්නේ? මෙන්න අද අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය...!
මොනවයින් මොනවා වෙයිද..අධ්‍යාපන අමාත්‍යංශයෙන් හදිසි පරීක්ෂණයක්..!