මොකක්ද ඊයේ රෑ වුණු හැමෝම කතා කරන දේ.. ගෑස් මිල සංශෝධනය ගැනත් දැනුම් දීමක්.. ගතවූ පැය කිහිපය උණුසුම් කළ සියලු තොරතුරු මෙන්න.

Fuel Price In Sri Lanka Anura Dissanayake LAUGFS Gas PLC IMF Sri Lanka Economy of Sri Lanka
By Sithumini Oct 04, 2024 05:46 AM GMT
Report

අද 2024 ඔක්තොම්බර් 4 සිකුරාදා. මහමැතිවරණය සදහා වූ ජන්ද විමසීමට අදාල නාමයෝජනා භාර ගැනීම අද ආරම්භ වනවා. ඒ අනුව මේ වන විට ඇතැම් දේශපාලනඥයින් සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් ඉන්නවා.

කෙසේවෙතත් මේ වන විට නව ආණ්ඩුව යටතේ විවිධ අයුරින් ආර්ථික කටයුතුද සිදුවෙමින් පවතින්නේ IMF නියෝජිතයන්ද මෙරටට පැමිණ සිටින පසුබිමකයි.

එවැනි පසුබිමක රටේ සිදුවූ වැදගත්ම පුවත් පහතින් බලන්න මෙම මසට අදාල ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්..

පහළ ගිය තෙල් මිල ගණන් යළි එකවරම ඉහළ නගී..තවත් ඉහළ යා හැකි බව දන්වයි.

ඊයේ රාත්‍රියේ එක්වරම සුර්යාගෙන් විශාල ගිනිදල්ලක්. - පැය 72ක් තුළ දී වෙන්න යන්න දේ මෙන්න. - (VIDEO)

රුපියල් 25000 ගන්න ජනපතිගෙන් නව කිව්.ආර්.කේතයක්..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

ලාංකීය ජනතාව සතුටේ ගිල්වමින් තවත් විසල් බැංකුවක සහය ලංකාවට..